අප පාසලේ 6-9 ශ්‍රේණි සිසුන්ගේ සිංහල භාෂාව හා සාහිත්‍යය පිළිබඳ ප්රවීණත්වයක් ඇති කිරීමේ අරමුණින් සිංහල සාහිත්‍යය සමිතියක් එම ශ්‍රේණිවල සිසුන් සදහා ගුරු භවතුන්ගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබයි. එහිදී සිසුන්ට ඔවුන්ගේ දක්ෂතාවයන් ඉදිරිපත් කිරීමටද හැකියාව ලැබේ. මීට අමතරව මෙමගින් විවිධ වැඩසටහන් පවත්වන අතර සිසුන්ට ඒවාට සහභාගී වීමට අවස්ථාව හිමි වේ.
|






