සෝලේ මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

Children's Day Celebration

WhatsAppImage2023-07-25at114854AM1.jpeg
WhatsAppImage2023-07-25at114854AM.jpeg

සෝලෙ මහා විදුහල 1970 පෙබරවාරි 01 වන දින ආරම්භ විය. පළමු විදුහල්පති ලෙස එච්. එම්. හේරත් බණ්ඩා මහතා ළමයින් 25 දෙනෙකු සහිතව ආරම්භක ගුරුවරු 3 දෙනෙකුගෙන් යුක්තව පාසලේ කටයුතු කරගෙන යන ලදි. පාසල් අංකය 26235 ය. එක් ගොඩනැගිල්ලකින් ආරම්භ වූ මෙම පාසල ඩී. එම්. හේරත් බණ්ඩා මහතා විසින් සංවර්ධනය කරන ලදි.

විදුහල්පතිවරුන් කිහිපදෙනෙක් යටතේ පාලනය වූ මෙම පාසල ප්‍රදේශවාසීන්ගේ හදවත බදුය. අද වන විට විශාල ජයග්‍රහණ රාශියක් ලබා ඇති අතර 2014 සිට ද්වීතීක පාසල් 1000 නවීකරණය වැඩසටහන යටතේ ද්වීතීක පාසලක් බවට පත් වූ මෙම පාසලේ උසස් පෙළ වාණිජ අංශය ද එම වසරේදී ම ආරම්භ විය.

 

ආරම්භ කළ වර්ෂය

1970 පෙබරවාරි 01

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

25

මුල් ගුරුතුමාගේ නම

 එච්. එම්. හේරත් බණ්ඩා මහතා

පාසලේ ආදි කතෘගේ නම

 එච්. එම්. හේරත් බණ්ඩා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

සෝලෙ මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

එච්. එම්. හේරත් බණ්ඩා මහතා

පාසල පැවැත්වූ ස්ථානය

යාය 5, සෝලෙවැව