සෝලේ මහා විද්‍යාලය

Children's Day Celebration

WhatsAppImage2023-07-25at114854AM1.jpeg
WhatsAppImage2023-07-25at114854AM.jpeg
පාසල ආරම්භ වූ දිනය 1970 පෙබරවාරි 01
පාසල රජයට පවරා ගත් දිනය 1961.10.15
ජාතික පාසලක් වූ දිනය 1996.04.29
පාසල් වර්ගය 1C
පාසල් අංකය 26235
සංගණන අංකය 17766
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත වයඔ
දිස්ත්‍රික්කය කුරුණෑගල
කලාපය මහව
කොට්ඨාසය ගිරිබාව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගිරිබාව
ග්‍රාම සේවක වසම සෝලෙවැව
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 06
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 19
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1154
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 95
පාසලේ වර්ණය නිල්, කහ, මෙරොන්