සෝලේ මහා විද්‍යාලය

Children's Day Celebration

WhatsAppImage2023-07-25at114854AM1.jpeg
WhatsAppImage2023-07-25at114854AM.jpeg

නවෝදයේ හිරු එළිය ගලා එන

මව්නි ඔබේ සෙවනේ

ඒ හිරු එළියේ පිපෙන කැකුළු අපි

මේ සිරි ලක් දෙරණේ

 

බොදු සිරිතෙන් හද සිසිල දෙවන්නට

විදු නැණසින් විදු එළිය ගලන්නට

ගලා ගලා යන ගංගාවක් සේ

පෙරටම යමු මාතා

සෝලෙ මහා විදුහල් මාතා

සැරදේ සැරදේ සෝලෙ මහා විදුහල් මාතා

 

නවකම් නිමයුම් ඉදිවන හෙට ලොව

අභීත ලෙස පා පෙරට තබන්නට

හද දිරි ගන්වා විදුනැණ දල්වා

අප පුබුදන් මාතා

සෝලෙ මහා විදුහල් මාතා

සැරදේ සැරදේ සෝලෙ මහා විදුහල් මාතා