ගුරු භවතුන්ගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන 10-13 සිසුන්ගේගේ බෞද්ධ සමිතිය දූ දරුවන්ගේ සදාචාරය හා ගුණධර්ම වැඩි දියුණු කිරීම අරමුණු කොට ගෙන ඇත. මෙමගින් ලබා දෙන උපදෙස්, ක්‍රියාත්මක කරන වැඩසටහන් මගින් ශිෂ්‍ය ජීවිතයට වටිනා බොහෝ දේ ලබා ගැනීමට අවස්ථාව හිමි වී ඇත.
|






