සිංහල භාෂා අන්තර් පාසල් කලාප මට්ටමේ තරගවලට සහභාගී ාඌ සිසුන් අතරින් පහත සිසුන් ජයග්‍රහණ ලබා ගනිමින් පලාත් තරග සඳහා සුදුසුකම් ලබා ඇත.
ඒ සඳහා කැප වූ අපගේ සිංහල විෂයභාර ගුරු මෑණියන් දෙදෙනාට අපගේ හද පිරි ස්තූතිය පිරි නමමු.
| තරඟය | ජයග්‍රහණය ලැබූ සිසුවාගේ නම | ශ්‍රේණිය |
| කථික | එම්. එම්. සහන් ප්‍රදීප් | 9 ශ්‍රේණිය |
| කියවීම | එස්. ටී. මෙතුසරී බිනුල්‍යා | 6 ශ්‍රේණිය |
| කථික | එම්. විකාශ් ක්‍රිශන්ත | 12 ශ්‍රේණිය |






