සෝලේ මහා විද්‍යාලය

WhatsAppImage2023-07-25at114901AM.jpeg
WhatsAppImage2023-07-25at114858AM1.jpeg
WhatsAppImage2023-07-25at114900AM.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

වයඹ පලාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වන ගිරිබාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අංක 06 සෝලෙවැව ග්‍රාම නිළධාරි වසමේ පිහිටි මෙම පාසල මහව අධ්‍යාපන කලාපයේ ගිරිබාව අධ්‍යාපන කොට්ඨාශයේ කෙරවලෙහි පිහිටි දුෂ්කර පාසලකි.

"ප්‍රශස්ත අධ්‍යාපනය තුළින් විශිෂ්ට දරුවෙක්"

දැක්ම

සහ

මෙහෙවර

"කෘෂිකාර්මික ආර්ථිකයටත් ඒ හා බැදුණු සංස්කෘතියටත් ගරු කරන සමාජ විවිධත්වය තුළ සහජීවනයෙන් ජීවත් විය හැකි බෞද්ධ චින්ත්නයෙන් හික්මුණු යහපත් ආකල්ප ඇති නැණ ගුණ වැඩුණු හොඳ දරුවෙකු රටට දායාද කිරීම අපගේ මෙහෙවරයි"

Children's Day Celebration

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

සෝලේ මහා විද්‍යාලය